මෙම ඡායාරූපය අනුරාධපුර ජෝශප් විද්‍යාලය සමග පැවති පාපන්දු තරඟාවලියේදී ලබා ගත් එකකි.
මෙම තරඟයෙන් අනුශූරතාව දිනා ගැනීමට හැකි විය.
විරාජ් මධුසංක ගුරුතුමාගේ හා රත්නායක ගුරුතුමාගේ මගපෙන්වීම හා පුහුනුවීම් යටතේ පුහුණූ වූ 18න් පහළ සිසුන්ට හැකි විය.
මෙම තරඟය අනුරාධපුර බන්ධනාගාර ක්‍රීඩාංගනයේදී පවැත්විණී.

𝓞𝓵𝓭 𝓲𝓼 𝓖𝓸𝓵𝓭 🥇
🚹 Birth Year | 1990 & 1991
🚸 O/L Batch | 2006 & 2007
⏱ Photo Year | 2005
ක්‍රීඩා තරගාවලියක් අතරතුර,එවකට සිටි ක්‍රීඩාභාර ගුරුතුමන්වන මහෙන්ද්‍ර ගුරුතුමා සමග ගත් ඡයා රූපයක්.
🔜මෙම ඡයාරූපය අපට හට ඒවා තිබුනේ Shishini Dilmi විසින්. ස්තුතියි ඔබට.
🔝ඔබ ලගත් මෙවැනි ඡයාරූප තිබෙ නම් අපවෙත යොමුකරන්න.
🔛 𝑷𝒂𝒅𝒂𝒗𝒊 𝑴𝒂𝒉𝒂𝒔𝒆𝒏™️

𝓞𝓵𝓭 𝓲𝓼 𝓖𝓸𝓵𝓭 🥇
🚹 Birth Year | 1990 & 1989
🚸 O/L Batch | 2006 & 2005
⏱ Photo Year | 2005
ක්‍රීඩා තරගාවලියක් අතරතුර,එවකට සිටි ක්‍රීඩාභාර ගුරුතුමන්වන මහෙන්ද්‍ර ගුරුතුමා සමග ගත් ඡයා රූපයක්.
🔜මෙම ඡයාරූපය අපට හට ඒවා තිබුනේ Shishini Dilmi විසින්. ස්තුතියි ඔබට.
🔝ඔබ ලගත් මෙවැනි ඡයාරූප තිබෙ නම් අපවෙත යොමුකරන්න.
🔛 𝑷𝒂𝒅𝒂𝒗𝒊 𝑴𝒂𝒉𝒂𝒔𝒆𝒏™️

𝓞𝓵𝓭 𝓲𝓼 𝓖𝓸𝓵𝓭 🥇
2004 වර්ෂයේ පැවති ක්‍රීඩා තරග සදහා ගිය අවස්ථාවේ ගත් ඡයා රූප.
♻️ලක්මාල්,සුසන්ත,මහේන්ද්‍ර සර්,සමන්,ප්‍රසාත් (සර්)
ඡයා රූපයේ සිටින අය.
🔜මෙම ඡයාරූපය Saman Kumarasiri සහෝදරයාගේ ගත් ලද්දකි.
🔝ඔබ ලගත් මෙවැනි ඡයාරූප තිබෙ නම් අපවෙත යොමුකරන්න.
🔛 𝑷𝒂𝒅𝒂𝒗𝒊 𝑴𝒂𝒉𝒂𝒔𝒆𝒏™️