![]() |
![]() |
1959 වර්ෂයේ මැයි මස 19 වන දින ආරම්භ වූ මෙම පාසලෙහි එවකට බෞද්ධ මහා සම්මේලනයේ අනුශාසක පිහිඹියගොල්ලෑව ධම්මාලෝක හිමියන්ගේ පුරෝගාමීත්වය යටතේ සිසුන් 25ක් ගෙන් ආරම්භ කළ මෙහි මුල්ම ගුරුවරයා ලෙස එච් ජී පියදාස මහතා සේවය කර ඇති අතර 1961-10-11 දින මෙම පාසල රජයට පවරා ගැනීමෙන් පසු 1966 දී එකොලොස් දෙනකුගෙන් සමන්විත ගුරුමණ්ඩලයකින් සැදුම්ලත් අතර මුල්ම විදුහල්පති ලෙස ආර් ඩබ්ලිව් රාජපක්ෂ මහතා කටයුතු කළ අතර එවකට 331 කින් සමන්විත ශිෂ්‍ය සංඛ්‍යාවකින් ආරම්භ වූ මෙම පාසල මේ වන විට සිසුන් 1000 ට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරන අතර අද මෙම පාසල ජාතික පාසලක් බව පවසන්නේ මහත් ආඩම්බරයෙනි.
