6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩ අධ්‍යාපනයක් අප පාසල තුලින් සිසුන්ට ලබා ගත හැක
6-9 දක්වා ඉගැන්වෙන විශයන්
- සිංහල
- බුද්ධ ධර්මය/කතෝලික ධර්මය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- ගණිතය
- භූගෝලය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- සෞන්දර්ය විශයන්
- තොරතුරු හා සන්නිවේදන තාක්ශණය
- දෙමළ
- ඉතිහාසය
- පුරවැසි හා සමාජ අධ්‍යනය
- පුස්තකාල භාවිතය
10-11 දක්වා ඉගැන්වෙන විශයන්
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- බුද්ධ ධර්මය/කතෝලික ධර්මය
පළමු කාණ්ඩය
- ව්‍යාපාර අධ්‍යනය
- දෙමළ
- ව්‍යවසායකත්වය
- පුරවැසි හා සමාජ අධ්‍යනය
- භූගෝලය
දෙවන කාණ්ඩය
- සංගීතය
- නාට්‍ය හා රංග කලාව
- චිත්‍ර කලාව
- නර්තනය
තුන්වන කාණ්ඩය
- තොරතුරු හා සන්න්නිවේදන තාක්ශණය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- කෘෂිකර්මය
- ගෘහ ආර්ථික විද්‍යාව
යන විශයයන් යටතේ ඉගැන්වීම් සිදුවේ
තවද..උසස් පෙළ අංශය සඳහා විශයන් තුනක් යටතේ ඉගැන්වීම් සිදු වේ
- කලා
- විද්‍යා
- ගිණූම්කරණය