අප පාසලේ ද්විතියික අංශයෙහි පමණක් අධ්‍යාපන හදරන අතර අප ප්‍රදේශයේම අප පාසලේහි ප්‍රථමික පාසලක්ද පිහිටා ඇත. 1 සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. ද්විතියික අධ්‍යාපනය හැදෑරීම උදෙසා බොහෝ සිසුන් අප පාසලට පමිණේ. ශිශ්‍යත්ව විභාගය මනා ලෙස ජය ගැනීමට අප පාසලේ ප්‍රාථමික පාසලේ ගුරු භවතුන් සිසුන් හට මනා අධ්‍යාපනයක් ලබා දෙයි
ප්‍රාථමික අංශයේ ඉගැන්වීම් සිදුවන විශයන්
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
- ඉංග්‍රීසි