භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
PADAVI MAHASEN M.V.

පදවි මහසෙන් මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • Register
  • Login
PADAVI MAHASEN M.V.

පදවි මහසෙන් මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්යමණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ආදි විදුහල්පතිවරු

ආදි විදුහල්පතිවරු

පත් වූ දිනය-1959.05.19

පී.ධම්මාලෝක හිමි

 ආරම්භක විදුහල්පති තනතුර මේ හිමියන් විසින් දරා ඇත.ඡායාරූප සොයාගැනීමට නොහැක. මෙම තොරතුරු පැරණී ලොග් වාර්තා වලින් උපුටා ගන්නා ලදී

පත් වූ දිනය - 1961.07.04

ඇල්.ඇම් අප්පුහාමි

මෙතුමාද විදුහල්පති ධූරය දරා ඇති අතර ඡායාරූප සොයාගැනීමට නොහැක.

පත් වූ දිනය-1961.12.19

සෙ.මු පියනන්ද ගුණරත්ණ

මෙතුමාගේද ඡායාරූප සොයාගැනීමට නොහැක 

පත් වූ දිනය-1964.06.02

ඒ.පී රාජපක්ශ

පළමු වරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පාසලට එවන ලද නිල විදුහල්පති වරයා වේ. ඡායාරූප ලබා ගත් නොහැක. පාසල සඳහා විෂේශ සේවයක් ඉටු කළ විදුහල්පති වරයෙකි

පත් වූ දිනය-1967.09.30

කේ.යසපාල පෙරේරා

මෙතුමාද ආදි විදුහල්පති වරයෙකි.

පත් වූ දිනය -1968.01.01

හ.ආ සෙනෙවිරත්න

නොදියුනු තත්ත්වයක පෑවති මහසෙන් විද්‍යාලය බොහෝ සෙයින් දියුණූ තත්ත්වයට පත් කිරීමට වෙහෙසුනු විදුහල්පති වරයෙකි. ප්‍රථම වරට පාසලේ සමූපකාර සමීතියක් ආරම්භ කරන ලද්දේ මෙතුමා විසින්ය. අවාසනවකට මෙතුමාගේ එක් ඡායාරූපයක්වත් අප සතුව නැත

 

 
 
 
PADAVI MAHASEN M.V.

පදවි මහසෙන් මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • NCP/A/KB/PD/ Padavi Mahasen M.V, Padaviya

: (+94)252253238

: [email protected]

Supported By

© 2026 PADAVI MAHASEN M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk