පාසලේ දැක්ම
'නුවනැසින් ලෝකය දකින්නට සුචරිතෙන් පිරි දිරිය දරුවෙකු'
මිහිකතට දායාද කිරීම
පාසලේ මෙහෙවර
වර්තමාන සංකීර්ණ වැඩ ලෝකයේ
යහපත් දිවිපැවැත්ම උදෙසා සොබාදහමට ලැදි
භෞතික සම්පත් මානව අගයන් සුරකින
නීති ගරුක වූ තිරසාර ජීවන රටාවක්
ගොඩ නංවා ගැනීමට උත්සුක වන
දරු පරපුරක් බිහි කිරීම.